ICT කියන්නේ යකෙක්
කළු නැති ලා දම් පාට.
හරීම කරුණු, දැනෙන්න ඉගෙන ගන්න.
Advanced Level Information And Communication Technology for Grade 12 & 13 students.
අපේ පන්ති කාලසටහන
මෙම මධ්යස්ථානය සඳහා තවමත් පන්ති වේලාවන් නියම කර නොමැත.
No classes scheduled for in .
TOP PERFORMANCES
The legacy of excellence continues. We are gathering the incredible results of our students.
Coming Soon
We're updating our hall of fame with the latest outstanding results.
SHAPING THE FUTURE OF A/L ICT
Practical depth, conceptual clarity, and dedicated mentorship for Sri Lankan students.
සාම්ප්රදායික කටපාඩම් ක්රමයෙන් ඔබ්බට ගිය, ප්රායෝගික තාක්ෂණික අධ්යාපනය.
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (A/L ICT) විෂය නිර්දේශයේ අන්තර්ගත සංකීර්ණ සිද්ධාන්ත, ක්රමලේඛනය (Programming), දත්ත සමුදාය (Database) සහ ජාලකරණය (Networking) තාර්කික හා ප්රායෝගික ප්රවේශයකින් යුතුව මනාව ග්රහණය කරවීම අපගේ මූලික අරමුණයි. විභාග ප්රශ්න පත්රයේ ඕනෑම ගැඹුරු ගැටලුවකට නිවැරදි විෂයානුබද්ධ තර්කයකින් යුතුව සාර්ථකව පිළිතුරු ලිවීමේ නිපුණතාවය සිසුන් තුළ ගොඩනංවයි.
ප්රායෝගික සිද්ධාන්ත පුහුණුව
සජීවී ප්රායෝගික ක්රියාකාරකම් සහ Coding ආශ්රයෙන් තාර්කික සංකල්ප පහසුවෙන් අවබෝධ කරවීම.
විභාග ඉලක්කගත ප්රශ්න පත්ර
ජාතික විභාග මට්ටමේ ප්රමිතිගත ප්රශ්න පත්ර සහ නිල Marking Scheme එකට අනුකූලව පිළිතුරු ලිවීමේ නිවැරදි මඟපෙන්වීම.
නවීනතම RDICT LMS පද්ධතිය
දේශන අවසන් වූ වහාම උසස් තත්ත්වයේ HD Recordings සහ නිබන්ධන කඩිනමින් සිසුන් වෙත ලබා දීම.
පෞද්ගලික ශිෂ්ය මඟපෙන්වීම
සෑම සිසුවෙකුගේම විෂය ප්රගතිය හා ලකුණු මට්ටම් නිරන්තරයෙන් ඇගයීමට ලක්කරමින් ලබාදෙන පෞද්ගලික අධීක්ෂණය.
ICT කියන්නේ යකෙක්, කළු නැති ළා දම් පාට.
— RANISHAN DISSANAYAKE (FOUNDER & LEAD LECTURER)
RDICT Web App
ඔබේ ෆෝන් එකටම
අපේ අලුත්ම Web App එක install කරගෙන, කිසිම lag එකක් නැතිව ලොකේ ස්පීඩ්ම අත්දැකීම ලබාගන්න. Browser එක ඕනෙම නෑ.
RECENT SOCIAL MEDIA REELS
Stay Connected
අපිත් එක්ක එකතු වෙන්න
අපගේ සමාජ මාධ්ය ජාලාවන් හා සම්බන්ධ වී නවතම තොරතුරු, නොමිලේ ලබාදෙන පාඩම් මාලා සහ තාක්ෂණික දැනුම ක්ෂණිකව ලබාගන්න.